අසිරිමත් බුදු රුව දර්ශනය වන බුද්ධානුස්සති භාවනාවක්


          

මේ ක්‍රමය අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමහිමියන්ට දැනගන්න ලැබුනු අතිවිශේෂ බුද්ධානුස්සති කමටහනක්.

මෙහිදී කරන්නේ දින 21 තුල ඉතිපිසෝ ගාථාව ලක්ෂ වාරයක් කීමයි/සිතීමයි.

දින 21 තුල ඉතිපිසෝ ගාථාව කීමේදී බුදුන් වහන්සේ තමන් ඉදිරියට පැමිණෙනවා.ඉන්පසු ඔබ බුදුන් වහන්සේගෙන් නිවන් දැකීම සඳහා සුදුසු කමටහනක්/භාවනාවක් ඉල්ලා ගන්න.

ප්‍රතිඵලයක් ලැබුනහොත් අප හට අනිවාර්යයෙන් massage කරන්න.

Comments